Tuesday, March 6, 2012

අදහසේ උපත

හා හා පුරා බ්ලොග් එකක් කරන්න Start එක දෙන්න හිතුනෙ මොකෝ කියලා කස්ටියම හිතනවා ඇති.ඔන්න කතාව අහගන්නකො හොද එව්වො ටික වගෙ.
හැමදාම උදේම ඔෆීසියට ආවට කරන්න කියලා වැඩක් ඇත්තෙත් නැහැ.නැත්තෙත් නැහැ.එක එක උන්ට  අවේණික වෙච්ච වැඩ කෝටියයි.එකෙක් උදේ ඉදන් බ්ලොග් එකක් අස්සෙ නැළවෙනවා.තව එකෙක් ලෝකයෙක් අල්ලගන සිහින ලෝක මවනවා.මගෙ වැඩේ තමයි අහල පහල උන්ගෙ ඕපාදූප යක් අල්ලන් ඕකට තාලේ අල්ලන එක.ඔහොම ඉද්දි බ්ලොග් ලියන එකා මට කියපි "උඹෙ කතා මල්ල දාපන් බ්ලොග් එකකට,මාර ආතල් බන් බ්ලොග් ලියන එක" කියලා.මාත් ඉතින් ආතල් එකක් ගන්න ඔන්න පටන් ගත්තා.බැලින්නම් මේකත් නරකම නැහැ වගේ.

1 comment:

  1. සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් අවකාශයට..හි හි ...

    ReplyDelete